[Intro/Inter]
---------------------------
|A |- |C#m |- |
|G |- |A |- |
|G |- |A |- |
|G |- |A |- |
[Chorus]
---------------------------
A G
සුදු අරලියා මල
A
පිපුණේ ඇයි තනිව
G
ළෙන්ගතු ඇසුරකට
A
මට දැන් අවසරද //
[Verse 1]
---------------------------
A C#m
ආදර වදන් දිගේ
Bm E A
ගලන සුවඳ ඔබේ
G
සඳ එළියක්ය ළඳේ
A
සිත් මල සුවඳ වුණේ
[Verse 2]
---------------------------
A C#m
මාළිග දොරටු වසා
Bm E A
ආවෙමි ඔබව සොයා
G
ඈතට යන්න එපා
A
මා ළඟ හිඳින තුරා
Not found what you are looking for?
0 playing now