Sansara Puruddada Me Chords
Amal Perera
Last Played 14/02/2026 19:49
Play Count 3345 Contributor: Dinesh Wajirage
Play Count 3345 Contributor: Dinesh Wajirage
View +15 more Amal Perera Chords
Chord Diagrams for 'Sansara Puruddada Me ' song:
[Intro]
---------------------------------
|D | G | A | D |
|D | G | A | D |
|D | - | - | - |
[Chorus]
---------------------------------
D G
සංසාර පුරුද්ද මේ
A D
මේ හමුවීම මේ අරුමේ
Bm F#m
හිමි නොවෙනා බව දැනුණත්
G A7
වෙන් වීමක් නොමැති
D G
සමරු සයුරකි ආදරේ
A D
මියුරු රහසකි ආදරේ
[Verse 1]
---------------------------------
D F#m
තුන් හිතකින් වත් නොසිතූ
Bm D
එක බැල්මෙන් පැතූ පැතූ
D F#m/G
දෛවය පෙන්වූ පරිදි
C D
හමුවීම අහම්බයකි
Bm F#m
හිමි නොවෙනා බව දැනුණත්
G A A7
වෙන් වීමක් නොමැති...
15 More Songs by Amal Perera: