Deepawali Data Chords
Asanka Priyamantha Peiris
Last Played 16/02/2026 17:10
Play Count 5900 Contributor: J Keerthiratne
Play Count 5900 Contributor: J Keerthiratne

View +18 more Asanka Priyamantha Peiris Chords
Chord Diagrams for 'Deepawali Data' song:
[Intro/Inter] --------------------------------------------- |Am |- |G |- | |Em |- |G |Am | |Esus4 |- |- |- | |- |- |- |- | |- |C |Am |- | |- | [Chorus] ------------------------------------------------ Am E දීපාවලී දාට දීපාවලී සඳ අරන් G F Dm Am මාතර ගෙදර එන්න යාප පටුන පහුකරන් C F Am සිංහල හාලේ බතට ආසම මාළුපිණි උයන් E F Dm Am ගමේම නෑයෝ එක්ක අපි ඉන්නවා මග බලන් [Verse 1] ------------------------------------------------ G Am G වෙඩි සද්දයට බයේ දරු කැක්කුමත් හිත දරන් Am Dm F G Am මහ ගෙදරටම වෙලා අපි හිටියෙම හරි දුකෙන් Am E දැන් ගිනි අඩුවෙලා ගිහින් E E7 Am පුතුනේ ගෙදර එන්න පොඩි පැටවු අරන් [Verse 2] ------------------------------------------------ G Am G කෝවිල ළඟදි දැකපු දේවි ගැනම හිත ගිහින් Am Dm F G Am නොකියා ගියේ උඹයි අපේ අවසරය නැතිකමින් Am E දැන් තරහ නිවී ගිහින් E E7 Am තල් පැදුරකුත් වියන් එන්න යාපනෙන්
18 More Songs by Asanka Priyamantha Peiris:
Deepawali Data Lyrics:
Image credits to the original owner. We index images automatically. If you see something wrong, please email us info@chordlanka.com.