Mage Daru Pataw Chords
Asanka Priyamantha Peiris
Last Played 14/02/2026 16:20
Play Count 1554 Contributor: Dinesh Wajirage
Play Count 1554 Contributor: Dinesh Wajirage

View +18 more Asanka Priyamantha Peiris Chords
Chord Diagrams for 'Mage Daru Pataw' song:
[Intro / Inter]
-----------------------------
Fm | - | Cm | Fm
Fm | - | Cm | Fm
Ab | Fm | Cm | -
Cm | Eb | Cm | Fm
Fm | Ab | Fm |
[Chorus]
-----------------------------
Fm
මගේ දරු පැටව් අහසට
Cm
දෑත දිගු කරන්
Ab
අම්මා එයි කියා ගමටම
Eb Fm
හඬ තලයි වෙරෙන්
Eb
සින්නවන ඉඩම මට
Cm
ගොඩ ගන්න බෑ ඉතින්
Ab
යන්න නුඹ ගියා උගසට
Eb Fm
දරු සෙනේ අරන්
[Verse 1]
-----------------------------
Fm Cm
ඇහැළ මල් පිපුණු
Ab Fm
දෙවැටේදී හමුවෙලා එදා
Ab
දුන්නු බස නිසා නුඹටත්
Eb Fm
දුක උරුම වුණා
Cm | - | Fm | -
Eb Cm
අහස් යාන්තරේ ගේ පැළ
Ab Cm
පසුකරන් ගියා
Ab
පුංචි උන් අඬයි
Eb Fm
අම්මා බැස්සේ නෑ කියා
[Verse 2]
-----------------------------
Fm Cm
කන්න බෑ කියයි බත් ගුලි
Ab Fm
ලොකු වැඩියි කියයි
Ab
නින්ද නෑ කියයි මගේ කවි
Eb Fm
තාලේ නෑ කියයි
Cm | - | Fm | -
Eb Cm
මටත් නින්ද නෑ සිත
Ab Cm
නුඹ ගැනම ගතු කියයි
Ab
හඬන සිත නිවන මල්
Eb Fm
පැණි නැතුව බැරි හැඩයි
18 More Songs by Asanka Priyamantha Peiris:
Mage Daru Pataw Lyrics:
Image credits to the original owner. We index images automatically. If you see something wrong, please email us info@chordlanka.com.