[Intro / Inter]
-----------------------------
Ab | Fm | Db | Eb
Ab | Fm | Db | Eb-Eb7
[Chorus]
----------------------------------------
Ab Cm Eb
පිණි වැටි මල් පිපෙනා මහ පොළොවේ
Db Eb
අත් අල්ලගෙන ඇවිදින්නට සංසාරේ
Fm Eb Db Ab
බලා ඉන්නවා තව දවසක් එන තුරා
Db Eb Db
පියාණෙනි මං ඔබේ ආදර දෝණි
Db Eb7 Ab
පියාණෙනි මං ඔබේ ආදර දෝණි
[Inter 1]
-----------------------------
Ab | - | Db | Eb |
Ab | - | Db | Eb |
Ab | - | Db | Eb |
Ab | - | Db | Eb |
[Inter 2]
-----------------------------
Ab | - | Db | Eb
Ab | - | Db | Eb
[Verse 1]
----------------------------------------
Db Eb Ab
සීතල පිණි කැකෑ සඳ එළියෙන් දවා
Db Bbm Ab
මල් පෙති රැඳිලා මල් කුමරිය වීලා
Ebm Db Ab
සමනල තරුවක් වී දිළිහෙන්නම් මා
Dbm Ab Abm
ඔබ තුරුළේ තරු එළියක් වීලා
Db Ab
සුවඳ හමයි සුදු මල් පිපිලා
Db Eb7 Ab
කඳුළු සලා පොළොවේ තනි වීලා
[Verse 2]
----------------------------------------
Bbm Cm Db
සිහිනෙන් පියාඹා ඇවිදින් මා ළඟ සිටියා
Bbm Cm Eb
දිවිය පුරා දහසක් දුක් වින්දාලා
Db Eb
හිරි පොද වැස්සේ ඔබ කියූ කතා
Db Eb
හද පතුලේ රැව් දී ඇසෙනවා.....
Db Eb
ඔබේ සිහිනය වෙත මා ළං වීලා
Db Eb7 Ab
සිත සනසාගෙන ළඟ රැඳුණා
Not found what you are looking for?
0 playing now