Kandu Paamula Sita Chords
Athma Liyanage
Last Played 15/02/2026 11:58
Play Count 7029 Contributor: Dinesh Wajirage
Play Count 7029 Contributor: Dinesh Wajirage

View +24 more Athma Liyanage Chords
Chord Diagrams for 'Kandu Paamula Sita' song:
[Chorus]
---------------------------------------
A D E
කඳු පාමුල සිට, දහනට සම වැද
A D E
මා ගයන ගී ඔබට ඇසෙනවද
A E D
කඳු මුදුනේ සිට දෙවස් හෙළනු මැන
E D E
ආල වඩන සඳ, කින්දුරු ලියේ
[Verse 1]
---------------------------------------
A D E
මිටියාවත් කඳු ගීබර සියරා
A D E
සඳ බැස යන තුරු අවර වන පෙනේ
A D E
ඔබ කිව් රහසින්, මා සැලුණේ නැත
A D E
ඔබ අන්සතු බව මම දැන සිටියෙමි
[Verse 2]
---------------------------------------
A D E
ඇළ දොළ ගංගා සයුර සිසාරා
A D E
ඉර නැඟ එන විට පෙරම්බර අහසේ
A D E
ඔය නෙතු කැල්මෙන් මා සැලුණේ නැත
A D E
ඔබ අන්සතු බව මම දැන සිටියෙමි
24 More Songs by Athma Liyanage:
Kandu Paamula Sita Lyrics:
Image credits to the original owner. We index images automatically. If you see something wrong, please email us info@chordlanka.com.