[Chorus]
----------------------------------------
Am C
හද හඬාලා... සිත බිඳීලා...
Am G F E Am
හද බිඳීලා හඬාලා පෙරදා ගඟ තීරේ
C
අප හමුවූ... අප තෙපලූ...
Am G F E Am
අප හමුවූ තෙපලූ වෙන්වූ ගං තීරේ මේ
Dm Em
මා හැඬවූ... මා සැනසූ...
F G Am
මා තනිවූ... ගංගාව මේ....
[Verse 1]
----------------------------------------
Dm
ඇයට පුදාකළේ නිමල ආදරෙයි
Em
ඇය පැතූ සුරංගනා ලොවයි
F G F G
අව්වේ දැවුණේ, වැස්සේ තෙමුණේ
C G Am
හදෙහි සෙනෙහේ තමයි...
Dm
ඇයට පුදාකළේ නිමල ආදරෙයි
Em
ඇය පැතූ සුරංගනා ලොවයි
F G F G
අව්වේ දැවුණේ, වැස්සේ තෙමුණේ
C G Am
මගේ සෙනෙහේ තමයි...
[Verse 2]
----------------------------------------
Dm
කසුන් විමන් නැතත් ඔය ළඟින් ඉඳී
Em
මගේ ලොවේ රජුන් ඔබයි නිරන්තරේ
F G F G
පැවසූ කතාවන්, සැනසූ ලතාවන්
C G Am
මගේ හදෙහි තියේ...
Dm
කසුන් විමන් නැතත් ඔය ළඟින් ඉඳී
Em
මගේ ලොවේ රජුන් ඔබයි නිරන්තරේ
F G F G
පැවසූ කතාවන්, සැනසූ ලතාවන්
C G Am
හද වේදනාවන් ගෙනේ...
Not found what you are looking for?
0 playing now