[Intro]
------------------------------
| F | - | - | - |
| C | - | - | - |
| - | - | - | - |
| F | - | - | - |
| - | - | - | - |
| C | - | - | - |
| - | - | - | - |
| F | - | - | - |
[Chorus]
-----------------------------
F C F
සැනසෙන් නැලවෙන්න සුදෝ //
C F
රසකර ගී ගයන වේලේ //
F C F
සැනසෙන් නැලවෙන්න සුදෝ
[Verse 1]
-----------------------------
F F7 Bb
කොවුලන්ගේ ගී අසලා
C F
නිදියයි සිහින බලාලා //
C F
රසකර ගී ගයන වේලේ //
F C F
සැනසෙන් නැලවෙන්න සුදෝ
[Verse 2]
-----------------------------
F F7 Bb
මඳ නල හෙමිහිට හමලා
C F
තුරුලිය ටික ටික සොලවා //
C F
රසකර ගී ගයන වේලේ //
F C F
සැනසෙන් නැලවෙන්න සුදෝ
Not found what you are looking for?
0 playing now