[Chorus]
-----------------------------------------------
D G
සිලි ලාර සිත නයන
A (A7)
හෘදේ සිඹින
A D
කෝල නීල වදන සවන පිනන
G Em A D
මේ චණ්ඩ සූර්ය නගරේ දූවිලි සරන
A D Gm D
සෙවණැල්ල වෙන්න ප්‍රේමී දාහය නිවන //
[Inter]
-----------------------------------------------
[|D |A |D |- |
|G |A |A7 |D |]
[Verse 1]
-----------------------------------------------
Bm D C D
හද අරවින්දේ මතු දවසක පිපුණාවේ
Bm Em Gm A D
ගිනිගත් ඒ නගරේ අතර නොයනු මා ප්‍රේමී
D G A D
[Verse 2]
-----------------------------------------------
Bm D C D
මුදු රාත්‍රියේ පිණි ඇතිරුණු යහනාවේ
B Em Gm A D
දුක් ගිනි වියැකේවි සොඳුරු නොවෙද මා ප්‍රේමී
D G A D
Not found what you are looking for?
0 playing now