Home > Artist/Bachi Susan >Song/Bambara Nade V3.4
A B C D E F G H I J K L M N P R S T U V W Y

Bambara Nade V3.4 Chords

Bachi Susan

Last Played 15/03/2026 17:08
Play Count 13599 Contributor: Sandun
View +14 more Bachi Susan Chords
Chord Diagrams for 'Bambara Nade V3.4' song:

Intro
************************************
 [| Bbm| Ebm| Ab | Bbm| 
  | Bbm| Ebm| Ab | Bbm|]

Chorus
****************************************************
Bbm           Ebm
නිහඬ ගමනේ මෙතරම් දුර 
Ab            Bbm 
ඇවිද ආපි එක වාගේ
Bbm            Ebm
මිහිරි මතකේ සැරි සරා ඔබ 
Ab            Bbm
නවතැන් ගෙන දෑසේ....
           Bbm          
බඹර නාදේ ඇසෙන
   Ebm          Ab            Bbm
මානේ රැඳෙනු මගේ සුවඳ වාගේ
           Bbm          
බඹර නාදේ ඇසෙන
   Ebm          Ab            Bbm
මානේ රැඳෙනු මගේ සුවඳ වාගේ

Interlude
************************************
| Bbm| Ebm| Ab | Bbm| 
| Bbm| Ebm| Ab | Bbm|

1st Verse 
******************************************************
Ab            Bbm        Ebm               C#
ප්‍රාර්ථනා තවරා ආදරේ ඉන්න ඉඩ දෙන්න තුරුළේ
Bbm        Ab      Fsus4         Bbm 
හිනැහෙන කල්පනා ඔබ නිසයි ජීවිතේ
              Ab                  Fm
ඇඟිලි තුඩු තදකර මගේ නළලේ
            F#                  Bbm
සිපගත්තා සියුමැලි නුඹේ දෙතොල්හරේ
              Ab                  Fm
ගැඹුරු හද කැළඹුවා ඔය කඳුලේ
            F#           Fsus4
රහස නොහැඟේ මගේම ළඳුනේ....

2nd Verse 
********************************************************
Ab             Bbm       Ebm                C#
දෑත් විදා ළමැදේ ආදරේ දෙන්න විඳගන්න රිසිසේ
Bbm        Ab        Fsus4         Bbm 
නිමනොවේ කිසිදිනේ පෙම් පැතුම් මා හදේ
             Ab        Fm
ලබන හැම ආත්මයම ඔබගේ
            F#              Bbm
ළඟම ඉන්නයි මම නම් පැතුවේ
             Ab            Fm
පණට පණ දී මැදිකතරේ
            F#            Fsus4
නොයමි රහසේ රකිමි පණ සේ....

නිහඬ ගමනේ මෙතරම් දුර ...........
        


14 More Songs by Bachi Susan:

  • Awasana Mohotha Mage V3 ★ 5343 Hits
  • Bambara Naade ★ 5773 Hits
  • Bambara Naade 2 785 Hits
  • Bambara Nade V3.4 ★ 13599 Hits
  • Channa Kinnaravi ★ 17013 Hits
  • Hamadeyak Pene 2613 Hits
  • Himi Nowuna ★ 20002 Hits
  • Hitha Hiriwetunado ★ 27198 Hits
  • Kohe Yannada Ma ★ 21155 Hits
  • Maga Bala Handana Denethe 2261 Hits
  • Man Dama Oba Eda 1396 Hits
  • Mathu Pem Purana 321 Hits
  • Ranganawiye 118 Hits
  • Wisekari 4089 Hits