Artists Top 100 Songs Top 100 Artists Playlists

Mage Sihine Obai Chords

Bathiya and Santhush ( BnS )

▶ 15327 plays  ·  Sampath Galagedara
Portrait photo of the artist Bathiya and Santhush ( BnS )
Text size:

             D
මගේ සිහිනේ ඔබයි
F#m             Bm  G
   මගේ සිහිනේ ඔබයි
               D
තනි යහනේ නොවෙයි
      A         Bm        A
ආදරයේ හද උණුසුම ඔබයි
             D
ඔබේ සෙනෙහේ මගෙයි
F#m             Bm
   ඔබේ සෙනෙහේ මගෙයි
G               D
 තනි යහනේ නොවෙයි
      A      Bm             A
ආදරයේ ඔබ  මුතුලැල් වැටී


          D                Bm
මල් පැන් පොදක්, කිණිත්තක් අගින්
          Em              A
ඉසින්නා වගෙයි මට ඔබේ ආදරේ //
A                D
නෙළුමක් නෙළුමක් අරන්


          D              Bm
ඔබගෙන් තරම් ලැබූ පෙම් වදන්
          Em                A
ඉතින් ආදරෙයි නම් බොහොමයි හැඟුම් //
A                D
අහසක් අහසක් තරම්...