Artists Top 100 Songs Top 100 Artists Playlists

Pathu Pem Pathum -v2 Chords

Bathiya and Santhush ( BnS )

▶ 8353 plays  ·  Dinesh Wajirage
Portrait photo of the artist Bathiya and Santhush ( BnS )
Text size:

[Intro]
-----------------------------------------
D       Em
හ්ම්... ....
D       Em
හ්ම්... ....
D   G
D   G  
D   G
D   D

[Verse 1]
--------------------------------------------
D                      Em
වලාකුළු වියන් තනලා, ඉරේ රැස් නිවා දමලා
G                    A         D
වසන්තේ අරන් ඇවිල්ලා සිහිල් සේලයෙන් වෙලා //
Bm                   G          Em
අනේ මන් බලන් උන්නා, යළිත් ඔබ එතැයි කියා
A                        G          D
සිනා රන් කෙළුම් සලාලා, මගේ සඳ උදාවෙලා //


[Chorus]
----------------------------------------------
D                      Em
පැතුම් පෙම් පැතුම් මල්, ඉහිරීලා
A                       D
ගැලූ පෙම් ගඟුල් දැන් ඉතිරීලා
Bm                 Em
අනන්තේ සිසාරා රහසේ මා
A                   D
පියාඹන්න ආසයි ඔබ හා මා

D
Sounds so cool to me
                Em
It's all about you and me baby //


[Verse 2]
------------------------------------------------
D                         Em
දිසන්තේ පියා සලා සලාලා සඳේ රැස් හෙමින් උනා
G                    A          D
සොයන්නේ ඔබේ රුවයි මා කොහේ හැංගුනේ කියා //
Bm                      G           Em
රැයේ සීතලෙන් මිදිලා, තුෂාරෙන් මුවාවෙලා
A                    G          D
හිඳින්නේ ඔබේ ළඟයි මා සුසුම් උණුසුමක් පතා //