Artists Top 100 Songs Top 100 Artists Playlists

Paya Ena Sandawatha Manaram Chords

Bathiya and Santhush ( BnS )

▶ 9664 plays  ·  J Keerthiratne
Portrait photo of the artist Bathiya and Santhush ( BnS )
Text size:

[Chorus]
--------------------------------------------
C        Am              Dm  (G)
පායා එන සඳවතක තරම්
F                G
තනිකමත් බොහෝම සීතයි
C        Am              Dm  G
වාවගෙන මහ මෙරක තරම්
       F             G
උණුසුමකින් තුරුළු වෙමී
         F             C         Em        G
දිවිය පුරා ළඟ හිඳ මා හා සංසාරේ වෙලෙනා
F    G

       F             G
උණුසුමකින් තුරුළු වෙමී
         F             C
සසර පුරා ළඟ හිඳිමී

[Verse 1]
--------------------------------------------
Gadd9     C     Dm6       C
නොහඬා දිනක් නොතිබුණද මන්ද
Dm               G
ඔබ පෙම් හසුනක ලියන
C   Em           Am     G
පෙම් කවි කීවෙමි මුමුණා
F            G      G7
මඟ බලා හිඳී නම්

[Verse 2]
--------------------------------------------
G          C      Dm6      C
නොසැලෙන සිතින් නෙලා ගන්න තිබෙන
Dm               G
නෙතු අද්දර මල් පිපෙන
C   Em            Am     G
හැරයන්නට සිත නොදෙන
F         G       G7
අපි අපේම වේ නම්

[Chorus]
--------------------------------------------
C        Am             Dm  G
පායා එන සඳ සිසිල අරන්
C          Am           Dm  G
මා හා ඉඳ ගං ඉවුර ළඟින්
       F             G
උණුසුමකින් තුරුළු වෙමී
         F             C         Em        G
දිවිය පුරා ළඟ හිඳ මා හා සංසාරේ වෙලෙනා

F                  G
නෙතු කැලුම් තාම මතකයි
       F             G
උණුසුමකින් තුරුළු වෙමී
         F             C         Em        G
දිවිය පුරා ළඟ හිඳ මා හා සංසාරේ වෙලෙනා