Artists Top 100 Songs Top 100 Artists Playlists
All A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z

Ran Kurahan Mala Chords

Bathiya and Santhush ( BnS )

▶ 6567 plays  ·  Sampath Galagedara
Portrait photo of the artist Bathiya and Santhush ( BnS )
Your Notes (private — only visible to you)
Text size:

[Intro]
-------------------------
| Bb  | -  | Cm  | -  |
| Eb  | F  | Bb  | -  |

Flute
-------------------
| Bb  | -  | F   | -  |
| Eb  | -  | F7  | -  |

[Vocal (Na na...)]
--------------------
[| Bb  | -  | Cm  | -  | 
 | Eb  | F  | Bb  | -  |]


Bb
රන් කුරහන් මල සේමා

සුපිපුණු ඔබේ වත බොහොම
Cm                F
දැක්ක ගමන් සිත සෙලෙන
Eb        F        Gm
ප්‍රේමී නුඹේ අත ඕනෑ

Cm                F
දැක්ක ගමන් සිත සෙලෙන
Eb        F        Gm
ප්‍රේමී නුඹේ අත ඕනෑ
Dm              Eb
මල් මසුරන් ගී ඇසෙන
Cm              F
ගම්මානේ මා මන බැඳෙන


Bb
ශෘංගාරේ උතුරන බොහොම

නෙරිය අගින් ඉණ පේනා
Cm            F
පාන සිනාවෙන් පෙනෙණ
Eb      F        Gm
නිල්මිණි කෙළුමන් සේනා
Cm            F
පාන සිනාවෙන් පෙනෙණ
Eb      F        Gm
නිල්මිණි කෙළුමන් සේනා
Dm                  Eb
ගිරිමල් හිත හිරිවැටුණා
Cm                  F
කුළුඳුල් සිත කිති කැවුණා

Not found what you are looking for?