Artists Top 100 Songs Top 100 Artists Playlists

Sara Sihina Rahase Chords

Bathiya and Santhush ( BnS )

▶ 7063 plays  ·  Sampath Galagedara
Portrait photo of the artist Bathiya and Santhush ( BnS )
Text size:

[Chorus]
-----------------------------
A            Bm        D
සරා සිහින රහසේ....
(D7)      A
 දිවුරා කියා..
              Bm      D
සිතේ කඳුළු පහසේ...
Dm        A
 මැවුනා සිනා
          C#m        A7
ඔහේ ඇවිද හා මා......
                    D       
හද සිතුවිලි විල කළඹා
Bm                E
 හැරදා මා ඔබ ගිය දා
E7                 A       (Dm)
 උන් තැන තාමත් රැඳෙනා
A            Bm        D
සරා සිහින රහසේ....
(D7)      A
 දිවුරා කියා..

[Verse 1]
-----------------------------
F#m                Bm
සිත කඳුළැල්ලෙහි තවරා
E                  A
කළුවර රසකර වින්දා
F#m                Bm
සඳ සෙවණැල්ලක හැංගී
E/E7              A
මගේ ඇස් තනිකර තෙමුණා
 D           Bm      E
ඇසේ කඳුළු ගැලූ ඒ හීනේ
     F#m   Bm      E
තවමත් ඔබයි ආදරේ....

[Verse 2]
-----------------------------
F#m                  Bm
තනි අතකින් හද දෙදරා
E               A
හරි ආදරයක් හින්දා
F#m             Bm
යළි කවදාවත් නොවෙනා
E/E7            A
මහ සාගරයක හැඬුවා
 D           Bm      E
ඇසේ කඳුළු ගැලූ ඒ හීනේ
     F#m   Bm      E
තවමත් ඔබයි ආදරේ....