Home > Artist/Billy Fernando >Song/Yuwathiyakata Oba Adarenam
A B C D E F G H I J K L M N P R S T U V W Y

Yuwathiyakata Oba Adarenam Chords

Billy Fernando

▶ 2615 plays  ·  20/03/2026 17:54  ·  Dinesh Wajirage
↓ 14 more songs by Billy Fernando
Portrait photo of the artist Billy Fernando
Text size:
[Chorus]
-----------------------------
A                 D
යුවතියකට ඔබ ආදරේ නම්
E            A
ඇයට පවසන්න
A               D
පවසීමට අතපසු වේ නම්
F#m         E     A
ඇය ගැන නොසිතන්න

[Verse 1]
-----------------------------
A     A7          Bm
අතින් අතට යන යෙහෙළියනේ
E        D      A
 හදවත් නොකඩන්න
 D   Bm    A     F#m
ඔබේ ආදරේ පැතූ යහළුවා
 Bm          E    A
එපා තව රවටන්න
 D    Bm    A       F#m
ආදරයයි ජීවිතයේ අරුත
  Bm       E    A
එපා එය කෙලෙසන්න
  
 [Verse 2]
 -----------------------------
 A    A7       Bm
 අප ජීවිතයේ සෑම මොහොතක්
 E         D     A
විමසිලිමත් වෙන්න
 D        Bm       A         F#m
නිසසල දිය ඇල මතුපිට ලස්සන
 Bm        E       A
නොව ගැඹුරත් දන්න
 D     Bm      A        F#m
ආදරේ කරන්න පෙර යහළුවා
 Bm         E       A
දෙවතාවක්    සිතන්න
Chord Diagrams for 'Yuwathiyakata Oba Adarenam':
+ Submit a New Chord