[Intro] --------------------------------------------- |Em | - | - | - | Repeat [Chorus] --------------------------------------------- Em G A Em මිරිගුව පරදා තුරඟෙකුගේ වේගයෙන් G A C D දසදිග පුරා දෙනුවන තියුණුව යොමා Em D A Em මිරිගුව පරදා තුරඟෙකුගේ වේගයෙන් Em D A Em දසදිග පුරා දෙනුවන තියුණුව යොමා [Inter] --------------------------------------------- [|Em | - | - | - |] |C | - | G | - | |D | - | A | - | |Em | [Verse 1] --------------------------------------------- Em G A Em පරතෙරම සොයා ගලා රළු මඟ පසු කරන් G A C D දිගු ගමනට මගේ වෙහෙසයි ඔබ දුරු කළේ Em D A Em පරතෙරම සොයා ගලා රළු මඟ පසු කරන් Em D A Em දිගු ගමනට මගේ වෙහෙසයි ඔබ දුරු කළේ [| Em | D | A | Em |] Em D A Em මිරිගුව පරදා තුරඟෙකුගේ වේගයෙන් Em D A Em හිරු හමුවන තුරා ආවෙමි රුකුළෙන් ඔබේ Em D A Em මිරිගුව පරදා තුරඟෙකුගේ වේගයෙන් Em D A Em දස දිග පුරා දෙනුවන තියුණුව යොමා [| C | G | D | A |] [End] --------------------------------------------- Em G A Em G A C D මිරිගුව පරදා [| Em | D | A | Em |]
Not found what you are looking for?
0 playing now