[Chorus] ------------------------------------- Eb G නදී ගංගා තරණයේ Ab Gm Cm සරිසරා සැඩ මාරුතේ Bb Eb Bb ඉන්ද්‍රඛීලයක් සේ Eb G නොසැලී මා යන මාවතේ Ab Gm Ab සිංහ ලෝකයේ Bb Eb Bb සිංහ ලෝකයේ [Verse 1] ------------------------------------- Eb G සුළං රැල්ලේ දැවටිලා Ab Gm Ab මන්ද මාරුතයේ Bb Eb Bb සොයා යන්නෙමි Ab Eb Ebsus4 ගලා එන මන්දාකිනි Ab Eb Ebsus4 හඹා යමි හමුවෙන තුරා හෝ ඕ... Ab Eb Dm Cm ජීවිතේ උතුම් පැතුමන් හා Ab Bb නිරතුරුවම අභිමානයෙන් [Verse 2] ------------------------------------- Eb G මං මුළා නොවෙමි කිසිදා Ab Gm Ab ජවය මා සතුවූයේ Bb Eb Bb දිරිය වන්නෙමි Eb G ගලායන දහසක් නදී Ab Gm Ab බලා සිටී මා එනතුරු Bb Eb Bb නිරතුරුව අභිමානයෙන්
Not found what you are looking for?
0 playing now