Artists Top 100 Songs Top 100 Artists Playlists
All A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z

Hithawala Ko Bun Adare Chords

Chuthuranga Kasthuriarahchi

▶ 9129 plays  ·  Narada Amarasinha
Portrait photo of the artist Chuthuranga Kasthuriarahchi
Your Notes (private — only visible to you)
Text size:

[Intro]
-----------------------------------
|D  |-  |A  |-  |
|G  |-  |A  |-  |

[Chorus]
-----------------------------------
D                A
රවුලක් වැව්වට - චේ ගුවේරා වගේ
D                       A
මත් වී හිටියට - බොබ් මාලේ වගේ
G               A     D
හිත් වල කෝ බං ආදරේ.....
G               A     D
හිත්වල කෝ බං ආදරේ.....

[Inter]
-----------------------------------
|A   |-  |G  |-  |
|A   |-  |G  |A  |

[Verse 1]
-----------------------------------
D
වැලන්ටයින් දා රතුමල් දුන්නද
A
අම්මා තාත්තව මඩමට දැම්මද
G                    D
හිත් වල කෝ බං ආදරේ.....
D
බැලූ බැලූ අත අයිෆෝන් තිබ්බද
A
නූතන ශරීර බ්‍රෑන්ඩඩ් ඇන්දද 
G                   D
හිත්වල කෝ බං ආදරේ
G              A     D
හිත්වල කෝ බං ආදරේ
G              A     D
හිත්වල කෝ බං ආදරේ

[Verse 2]
-----------------------------------
D                A
රවුලක් වැව්වට - චේ ගුවේරා වගේ
D                   A
මත් වී හිටියට - බොබ් මාලේ වගේ
G               A     D
හිත් වල කෝ බං ආදරේ.....
G               A     D
හිත්වල කෝ බං ආදරේ.....

Not found what you are looking for?