Artists Top 100 Songs Top 100 Artists Playlists
All A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z

Bappage Akkage Duwa Chords

Civil Voice

▶ 9602 plays  ·  Narada Amarasinha
Portrait photo of the artist Civil Voice
Your Notes (private — only visible to you)
Text size:

[Adlib]

[|Dsus4|D|Dsus4|D|]
A7         G                A        |Dsus4|D|Dsus4|D| 
අපේ පුංචි බැඳපු බාප්පගේ අක්කගේ දුව
|A7|-|G|A|
|Dsus4|D|Dsus4|D|

[Chorus]
A7                 G         A        |D|Dsus4|D|Dsus4| 
අපේ පුංචි බැඳපු බාප්පගේ අක්කගේ දුව
A7                      G            
අපි චූටි කාලේ එකට සෙල්ලම්බත් 
A            |D|Dsus4|D|Dsus4|
ඉව්ව කුමාරියා
     Bm              F#m        G           
ලොකු වෙන්න වෙන්න අපි දුරස් වුණා නේද 
               |D|Dsus4|D|Dsus4|
සොඳුරියා...
A7                        G            
මීට අවුරුද්දයි මාස 6ක මුහුණු පොතේ 
A            |D|Dsus4|D|Dsus4|
පෙම් කෙරුව වග
A7                             G               
ඇගේ තාත්තගේ රැවිලි අතරේ මට ඉඟි බිඟි 
A            |D|Dsus4|D|Dsus4|
පාපු සොඳුරිය
A7                            G         
හරි ලස්සන පොඩි කෙල්ල හින්දා ආදරේට 
A            |D|Dsus4|D|Dsus4|
කිව්ව නම මල

[Harmonica Inter]
[[|A7|-|G|A|
  |Dsus4|D|Dsus4|D|]]

[1st Verse]
     Bm                F#m
මට විසි හයයි ඇයට විසි තුනයි
    G          A              D
අපේ එන්න එන්න තරුණ කාලේ ගෙවිලා යයි
               Bm              F#m
හඳේ හඳහන කුජතයි යෝජනා කෝටියයි
    G          A            D|Dsus4|
එත් අම්මා මාව බන්දවන්නේ ගලපලයි..
Bm                             G
මට හොරා මගේ සිත නුඹ ගැන විපරමයි
    A            G        D         Dsus4
මට මගේ නොවන ආදරයක් නැති හඬයි..

[2nd Verse]
      Bm              F#m
නුඹ ලස්සනයි කට හරි සැරයි
  G           A       D
නපුරුකමත් ඒ හා සමානමයි
      Bm                         F#m
නුඹේ බොරුව අතරේ මට සිටි තරුණිය හොඳයි
 G            A              D|Dsus4|
ලස්සන නොවේ මම බලන්නේ ගති ගුණයි
Bm                         G
නුඹව බැන්දොතින් කුස්සියේ වැඩ මටයි
 A           G            D         Dsus4
මෙන්න වැඳ ඉන්න කෙල්ල මට හොඳයි

Not found what you are looking for?