Home > Artist/Clarence Wijewardana >Song/Desa Piya Gath Kala
A B C D E F G H I J K L M N P R S T U V W Y

Desa Piya Gath Kala Chords

Clarence Wijewardana

▶ 23099 plays  ·  19/03/2026 03:09  ·  Sampath Galagedara
↓ 60 more songs by Clarence Wijewardana
Portrait photo of the artist Clarence Wijewardana
Chord Diagrams for 'Desa Piya Gath Kala' song:
Text size:

[Chorus]
-------------------------------------------
D                    A
දෑස පියා ගත්කල මට මැවෙන්නේ ඔබේ රුව
                   A7   D
ඈත කඳුකරෙන් එන නළ ගෙනෙන්නේ ඔබේ හඬ //
      G
කුමරියේ...
         A               G
අමතක නොවේ... ලස්සන රුවේ...
          D
සිත සැනසුවේ //

[Verse 1]
-------------------------------------------
D                      G 
අතින් අත වෙලී වෙරළේ තනිවුණු මොහොතේ
Em               C     A7      D
ඈත නිම් වළල්ලේ නෙත් රැඳවුණු මොහොතේ //
          F#m          G
සිත කැලඹුණේ... ඇයි නොදැනේ...
   A               C     A7        D
කී දෙයක්ද අරුමයක්ද මට හිතාගන්න නොදී

[Verse 2]
-------------------------------------------
D              G 
ගලින් ගල හැපී පෙන කැටි විසිරෙනු දැකලා
Em         C           A7       D
නිම් නොවූ සිතේ සතුටින් හසරැල් පිපිලා //
          F#m        G
මතකය මගේ... අවදි වුණේ...
A           C           A7       D
ඒ එදාය මේ මෙදාය මට හිතාගන්න නොදී
        

+ Submit a New Chord

Clarence Wijewardana — 60 Songs View All

Desa Piya Gath Kala Lyrics:

Desa Piya Gath Kala Lyrics

Image credits to the original owner. We index images automatically. If you see something wrong, please email us info@chordlanka.com.