Mata Heenayak Wela Chords
Damith Asanka
Last Played 15/02/2026 19:23
Play Count 29169 Contributor: Sampath Galagedara
Play Count 29169 Contributor: Sampath Galagedara

View +14 more Damith Asanka Chords
Chord Diagrams for 'Mata Heenayak Wela' song:
[Chorus]
----------------------------------------------
B C#m
මට හීනයක් වෙලා ඔබේ ඔය ආදරේ
F# B
සිත තාම දන්නේ නෑ මා ඇයිද පෙම් කළේ
C#m
සඳ රාජිණී නුඹයි, මගේ හද මන්දිරේ
F# B
සදා වෙනස් නොවේ මගේ ආදරේ..
[Verse 1]
----------------------------------------------
B C#m
රෑ දොළොස් පැයේ, ඔබේ නෙතු මා ළඟයි ප්‍රියේ
F# B
චංචලයි වගේ, ඔබේ හිත කොයි ද පාවුණේ
B Ebm Abm C#m C#m|B
රෑ දොළොස් පැයේ, ඔබේ නෙතු මා ළඟයි ප්‍රියේ
F# C#m F# B B|F#
චංචලයි වගේ, ඔබේ හිත කොයි ද පාවුණේ
Abm C#m
අදහන්න බෑ කඳුළක්ද ආදරේ
F# B
නුඹ දන්නේ නෑ සුන්දරයි ජීවිතේ
[Verse 2]
----------------------------------------------
B C#m
තාරුකාවියන්, ගොතලා, මාගේ අඹරේ
F# B
ඇයිද හැංගුණේ, හෙළා මා අන්ධකාරයේ
B Ebm Abm C#m C#m|B
තාරුකාවියන්, ගොතලා, මාගේ අඹරේ
F# C#m F# C#m
ඇයිද හැංගුණේ, හෙළා මා අන්ධකාරයේ
Abm C#m
අදහන්න බෑ කඳුළක්ද ආදරේ
F# B
නුඹ දන්නේ නෑ සුන්දරයි ජීවිතේ
14 More Songs by Damith Asanka:
Mata Heenayak Wela Lyrics:
Image credits to the original owner. We index images automatically. If you see something wrong, please email us info@chordlanka.com.