Ae Neela Warala Peerala Suranganavi Chords
Danapala Udawaththa
Last Played 24/02/2026 17:24
Play Count 4633 Contributor: J Keerthiratne
Play Count 4633 Contributor: J Keerthiratne
View +5 more Danapala Udawaththa Chords
Chord Diagrams for 'Ae Neela Warala Peerala Suranganavi' song:
[Intro]
------------------------------------------------------
|Am |- |Em |- |
|Am |Bm |Em |- |
[Chorus]
------------------------------------------------------
Em C Em
ඈ නීල වරල පීරාලා, අයන ගමන හැඩ වෙලා
Bm
ගම්මානේ මිහිරියාව, ගමම එළි කළා
පුන්සඳ රැස් කැලුම් හෙළා, ඈ සුර දෙව්ලියක් වෙලා
Em
සුසුම් නටයි පවන් සලසලා
Am
සුරංගනාවී, සුරංගනාවී
Bm Em
සුපෙම්බරාවී, ගැම්බඩ විලාසිතාවී...
[Inter]
------------------------------------------------------
|Em |Bm |- |Em |
|- |G |- |Em |
|- |- |- |- |
|- |- |Bm |- |
[Verse 1]
--------------------------------------------------------
Em
වසන්ත සමය ළංවෙලා...
කොකීල නාදෙන් මත්වෙලා
Am
සිසිල් සුළං යාවි පාවෙලා
Bm
ළඳ පුළුල් උකුල් සලා සලා
ඈ මට යන්නේ හිනැහිලා
Em
මේ නෙත්යුග මහද මත් කළා
හැඩ වැඩ ගමන ලලිත් වේ
ඔබ මුළු ගමට මැණික වේ...
Am
සිනහ මුවින් හදත් සැනසුවේ
Bm
සාමය සතුට රැඳි ලොවේ
මියුරි ඔබ සුදීන වේ
Em
නොබලා හදවත දුකින් තැවේ
[Verse 2]
--------------------------------------------------------
Em
ලස්සන මල් කුමාරියේ...
ගම එළි කළ මනාලියේ
Am
ඔබ දුටු මගේ හද පිනා ගියේ
Bm
සුරලෝකේ සුරංගනාවියේ
මගේ හද දිනූ දයාවියේ
Em
සිරිදෙව්දුව ඔබ ප්‍රියාවියේ..
පුන්සඳ වන් මනාලියේ...
සම්පත ඔබ ප්‍රියාවියේ
Am
සමන් සුගන්ධය හමා ගියේ
Bm
මගේ හද බන්ධනාවියේ
යනවද මං දමා ලියේ
Em
ඔය ළඟයි මං දයාවියේ
5 More Songs by Danapala Udawaththa: