Adare Pawasala Chords
Dasun Shanaka
Last Played 16/02/2026 15:42
Play Count 41014 Contributor: Narada Amarasinha
Play Count 41014 Contributor: Narada Amarasinha
View +1 more Dasun Shanaka Chords
Chord Diagrams for 'Adare Pawasala' song:
[Intro]
-----------------------------------
Gsus2 Em7 Cadd9 Dsus2
[Song]
-----------------------------------
G Em C D
ආදරේ පවසලා ආදරේ නමින් දිවුරලා
G C D G (Em)
නොකියම නොකියම යන්න ගියා...
G Em C
ආදරේ කී කතා අද ගොළුවෙලා
D G C
අද ගොළු වෙලා, නොකියම නොකියම
D G
යන්න ගියා...
C D G F#m Em
හා....... යන්න ගියා.....
D C D G
හා...... යන්න ගියා.....
G Em C D
නෑ හිනා වින්ද කාලයක් හිතට ඈ නමින් මියැදුණා
G Em C D
ඈ ගැන හීන සීත ඉර්තුවක මීදුමෙන් පැටලුණා
C D B G5
එයැතුදින් ප්‍රේම හදපුරා මැවුණු සිතුවමක් බොඳ වුණා
C D Cm G
ආදරේ පෙනුණු හිත පුරා ගෙතූ තනි පවු මියැදුණා
G Em C D
වේදනා කන්ද ආදරේ උසට අහසෙත් ගෑවුණා
G Em C D
අහසෙ ඉඳන් නීල දෙව්දුවක් තුන් හිතට ළං වුණා
C D B G5
තුන් හිතින් වින්ද ශෝක දුක් කඳුළු ඒ අතින් පිස දමා
C D Cm G
ආදරේ නමට ගීතයක් අලුත් තනුවකින් ලියැවුණා
Gmaj7 G
Back to Chorus
1 More Songs by Dasun Shanaka:
Adare Pawasala Lyrics:
Image credits to the original owner. We index images automatically. If you see something wrong, please email us info@chordlanka.com.