[Intro / Inter]
--------------------------------------------------------
| Dm | - | - | Am |
| Gm | - | - | - |
| Bb | Dm | Am | Gm |
| Bb | F | - | Gm |
| C | Dm | F | Gm |
| C | Dm |
[Chorus]
--------------------------------------------------------
Dm C Dm F C
පුදසුනක නිසල බව - ලද පෙමට තිබුණි නම්
C Bb Dm
හදවතට නොවේ මේ තරම් සුසුම්
C Bb Dm
මට කියනවාද මට කියනවාද
A Gm Dm
බැඳි ආදරයට ඇයි දුන්නේ රිදුම්
[Verse 1]
--------------------------------------------------------
Dm F
මල් විලක එළා තිබූ - මුදු සුවඳ නෙළා ගෙන
C Dm
සැනසිල්ල ළඟින් හිනැහෙන්න ගිහින්
Bb Dm Gm Dm
ඔබ හඬන හැඬුම් අහා හා..හා..................
A Gm Dm
ඔබ දන්නවානම් නෑ දෙන්න තැවුල්
[Verse 2]
--------------------------------------------------------
Dm F
සිල් සාදන ප්‍රභා ඇති - පෙම් වරම් උමතු ලෙස
C Dm
පුදා දුන් බැතින් පණ ගැහෙන තරම්
Bb Dm Gm Dm
ළෙන්ගතු සිතකින් අහා හා..හා.................
A Gm Dm
මන බලනවානම් නෑ ඉන්නේ දුරින්
Not found what you are looking for?
0 playing now