Thamasara Chords
Dinesh Gamage
Last Played 24/02/2026 07:03
Play Count 4799 Contributor: Narada Amarasinha
Play Count 4799 Contributor: Narada Amarasinha
View +3 more Dinesh Gamage Chords
Chord Diagrams for 'Thamasara ' song:
[Intro]
-----------------------------------
E C#m Esus4 Bsus4
[Chorus]
-----------------------------------
E C#m
සීනේ පායාවී රෑ
Esus4 Bsus4
අඳුරේ තනි වෙන්නෑ නෑ
E
සොඳුරේ අත්වැල් බැන්දා
C#m
දුර ඈත ඉගිලී යන්
Esus4 Bsus4
ආදරයේ සීමා සොයා
E
කුළුඳුල් මනමාල කම්
C#m
විඳිමින් හරි ආදරෙන්
Esus4 Bsus4
සඟවා සො සුසුමන් පවා
[Inter]
-----------------------------------
C#m Esus4
තාමරස තාමරස
Bsus4 Esus4
ආදරෙන් ඔබ හිනැහුනා
E C#m
සීරුවෙන් දෑත වසා
Esus4 Bsus4
තුරුළු වී ඔබ හිනැහුනා
[Verse 1]
-----------------------------------
E C#m Esus4 Bsus4
සිහිනේ කියා දෙන්න ලං වී හින්නම්ද මා ........
E C#m Esus4 Bsus4
සංසාරයේ ගීතය මුමුණන්න ලං වෙන්න මා හා
C#m B
මල් යහනා අතුරන්නම් එහි සතපා සනසන්නම්
Esus4 Bsus4 Esus4
මාදරෙන් .........
[Verse 2]
-----------------------------------
E C#m
කඳුළේ ඔබ ඕනෑ නෑ
E C#m
තනි නෑ ළඟ ඉද්දි ඇය
E
සොඳුරේ අත්වැල් බැන්දා
C#m
දුර ඈත ඉගිලී යන්
Esus4 Bsus4
ආදරයේ සීමා සොයා
E
කුළුඳුල් මනමාල කම්
C#m
විඳිමින් හරි ආදරෙන්
Esus4 Bsus4
සඟවා සො සුසුමන් පවා
3 More Songs by Dinesh Gamage: