Paya Ai Hinehenne V2 Chords
H.R. Jothipala
Last Played 21/01/2026 00:05
Play Count 6537 Contributor: Sampath Galagedara
Play Count 6537 Contributor: Sampath Galagedara

View +81 more H.R. Jothipala Chords
Chord Diagrams for 'Paya Ai Hinehenne V2' song:
[Chorus]
-----------------------------------
Dm C Dm
පායා ඇයි හිනැහෙන්නේ
Dm C Bb
නිල් ගුවනේ තරු රාශී
Bb Gm F C
නැතිවී නැතිවීනම් ඇගේ මුහුණේ
C Bb Dm
නිල්වන් දෙනෙතේ කාන්ති
[Verse 1]
-----------------------------------
Gm C
ඇගේ වත මට නොපෙනේ නම්
Dm Bb Dm
පුන් සඳ ඇයි හිනැහෙන්නේ....//
C Bb
නැති දා ඇගේ ගී රාවේ
C Bb Dm
කොවුලනි ඇයි ගී ගැයුවේ
Gm C Dm
කොවුලනි ඇයි ගී ගැයුවේ
Dm C Dm
වනයේ පිපී මල් ගොමුවේ
Dm C Bb
සමනලයනි ඇයි නැටුවේ
Bb Gm F C
නැතිවී නැතිවීනම් ඇගේ මුහුණේ
C Bb Dm
නිල්වන් දෙනෙතේ කාන්ති
Dm C Dm
පායා ඇයි හිනැහෙන්නේ......
[Verse 2]
-----------------------------------
Gm C
ඇගේ දිමුතු දසන් නොපෙනී
Dm Bb Dm
මට මොකටද මුතු පංති....//
C Bb
ඇගේ කඳුළැලි නැති විටදී
C Bb Dm
ඕනෑ නෑ දියමන්ති
Gm C Dm
ඕනෑ නෑ දියමන්ති
81 More Songs by H.R. Jothipala: