Artists Top 100 Songs Top 100 Artists Playlists
All A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z

Ahan Inna Chords

Indrachapa Liyanage

▶ 8626 plays  ·  Dinesh Wajirage
Portrait photo of the artist Indrachapa Liyanage
Your Notes (private — only visible to you)
Text size:

[Intro]
---------------------------------------------------
Am  | C  | D7  | Am  

[Chorus]
---------------------------------------------------
Am      C      F      G         C
අහන් ඉන්න අහගෙන ඉන්න මගේ හිත
    Dm   G         Am
මොනවාද මුමුණනවා //

[Verse 1]
---------------------------------------------------
C                                               E
යාය පුරා නෙක නෙක පාටින් මුළු මා බැඳි ඇහැරෙනවා
                              G           Am
පොද වැස්සක සීතල ඇවිදින් හිතට එබෙනවා
C                                      E
කොඳුකාර මල් රේණු අගින් සුවඳ වෙලනවා
                      G         Am
ඒ සුවඳින් මගේ හුස්ම වට මවනවා

[Verse 2]
---------------------------------------------------
C
සිලි සිලියේ හමන සුළඟ
                E
කොඳුරන්නේ අපටමයි
                           G                Am
සතුට මිස දුක මොකටද සෙනෙහස මහ මෙරයි
C                                             E
අමාවකේ දුක දුරලන දහසක් තරු කැට නුඹටයි
                        G             Am
ඒ එළියෙන් දැල්වෙන ලෝකය මගේමයි මටමයි

Not found what you are looking for?