Artists Top 100 Songs Top 100 Artists Playlists
All A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z

Dilhani Duwani Chords

Indrani Perera

▶ 5271 plays  ·  J Keerthiratne
Portrait photo of the artist Indrani Perera
Your Notes (private — only visible to you)
Text size:

[Intro/Inter]
--------------------------------------------------
|D  |-  |-   |A  |
|-  |-  |A7  |D  |
|-  |

[Chorus]
---------------------------------
D    A      D
දිල්හානි දුවණී
             Em
නැත නිදියන්නේ
A
නිවසට සුරතල් ආලෝකය දී
A7          D
නැත නිදියන්නේ

[Verse 1]
---------------------------------
D
දෑත දෙපා සලමින් ඇය කරන
        (Bm)    Em
සුරතල් දැක ගන්න
A
වාසනාව මට ගෙනදුන් දියණිය
        A7   D
සුරතල් දිල්හානි

[Verse 2]
---------------------------------
D
රන් ඔන්චිල්ලේ ඇයව හොවාලා
       (Bm)     Em
පදවන්නට සිතුණා
A
රන් තැටියේ කිරි පැණි පුරවාලා
                D
ගෙන එන්නට සිතුණා

[Verse 3]
---------------------------------
D
රන්වන් තටු ඇති සමනලයින් දැක
      (Bm)      Em
ඇයගේ දෙතොල් පිපුණා
A
රන්වන් මුහුණේ ලස්සන දැකලා
                D
සිපගන්නට සිතුණා

Not found what you are looking for?