Artists Top 100 Songs Top 100 Artists Playlists
All A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z

Ashawari Chords

Iraj Weerarathne

▶ 9936 plays  ·  Narada Amarasinha
Portrait photo of the artist Iraj Weerarathne
Your Notes (private — only visible to you)
Text size:

[Intro]
-------------------------------
|A  |-  |-  |-  |
 
[Chorus]
---------------------------------------------
F#m            D
ආදර අම්බරේ රිදී
    F#m             E
ඔබ මා මඟහැර ගියදා
F#m                D
කඳුළැලි සයුරෝරෙහි
F#m             E
කාලය ගිලිහී ගියා

    Bm                  F#m
මේ සඳ කල්මාවත් මගේ දුක දැක්කනම්
 A      E
එදා...
Bm                 F#m                E
විඳවන්න තිබුණා මට ඔබ සිහිකර මෙදා

[Chorus]
---------------------------------------------
      F#m              D
ආශාවරී.... ඔබේ නම පවා
        A               E
මියුරුයි කියා සිතුවොත් එදා
      F#m           D 
ආශාවරී... ඔබේ තරම්
        A
වියරුයි කියා
        E          
සිතන්නවත් මට බෑ
  A
මෙදා...

[Verse 1]
---------------------------------------------
A                F#m
ලස්සන දවසක සවසක හමුවී
D               E
ඒ විසිතුරු උයනේ
A                    F#m
උණුසුම විඳ විඳ සුවසේ පෙරළී
D        E
ඉඳ මා තුරුළේ
Bm
 හිනැහුණු 
F#m          A    E
තරමට ඔබගේ.....
Bm                 F#m                 A
ගතම ළඟමුත් හිත ඈතක බව නම් නෑ
    E
පෙනුණේ...

[Verse 2]
---------------------------------------------
A            F#m             D
අවරට යන හිරු සඳ වගේමද
        E
මා දුටුවේ, 
A            F#m             D           E
වෙරළට එන රළ ආපසු යන බව නෑ දුටුවේ
Bm         F#m            A    E
පහසම, පමණද පැතුවේ...
Bm               F#m                 A      
මා අත හැර අතින් අතට යමින
     E
ළඳුනේ...

Not found what you are looking for?