Artists Top 100 Songs Top 100 Artists Playlists
All A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z

Unmadawu Premadare Chords

Kamal Addarachchi

▶ 22797 plays  ·  J Keerthiratne
Portrait photo of the artist Kamal Addarachchi
Your Notes (private — only visible to you)
Text size:

[Intro]
------------------------------
|Bm   |-    |-   |-  |
|Bm   |-    |-   |-  |
|Bm   |-    |-   |-  |
|Bm   |-    |-   |-  |
|F#m  |-    |Bm  |-  |
|F#m  |-    |Bm  |-  |
| A   |F#m  |Bm  |-  |
| A   |F#m  |Bm  |-  |

[Chorus]
-----------------------------
  Bm    D       F#m  A   F#m
උන්මාද වූ ප්‍රේමාදරේ
         A             Bm
සමනල වසන්තය යෞවනයේ
   Bm   D        F#m    A   F#m
සංසාරයේ සුභ ප්‍රාර්ථනා
        A             Bm
ඉඳුනිල් දෙනයන සටහන් වේ

[Verse 1]
--------------------------------
Bm                F#m
රළ පෙළ කැළඹේ හංසඟන විලසේ
A             F#m           Bm
ලවනට සුදු මුදු පහස ලැබේදෝ //
Bm            D   F#m          A
ඔබ හදවත මා හඳුනා ගත් සේ
F#m            A             Bm
මා හදවත ඔබ හඳුනා ගනී දෝ

[Verse 2]
--------------------------------
Bm                    F#m
කින්දුරු කොදෙව්වේ කසුන් කුමාරිකාවී
A             F#m        Bm
සයුරු තෙරෙන් සැඟවී ආවා දෝ
Bm          D         F#m        A
චණ්ඩ මාරුතේ ඉන්ද්‍ර කීලයක් වගේ
F#m      A             Bm
නොසැලී ඉන්නට වරම් ලැබේ දෝ
        

Not found what you are looking for?