Sulanga Numba Wagei Chords
Karunarathna Diwulgane
Last Played 16/02/2026 19:39
Play Count 26034 Contributor: Dinesh Wajirage
Play Count 26034 Contributor: Dinesh Wajirage

View +23 more Karunarathna Diwulgane Chords
Chord Diagrams for 'Sulanga Numba Wagei' song:
[Intro/Inter]
-------------------------------------
|Dm |- |C |Dm |
|Dm |- |Am |F |
|Dm |Am |- |Dm |
|C |- |- |- |
|Am |C |Am |Dm |
[Chorus]
-------------------------------------
Dm C Dm
සුළඟ නුඹ වගේ
C F
සිත් මල් වට එතෙයි
C Gm Am
මල් සුවඳ හොර හොරෙන් අරන්
Bb C Dm
යන්නටම හදයි
Dm C Dm
වැස්ස නුඹ වගේ
C F
සිත් මලට අද වැටෙයි
C
මලේ පාට
Gm Am Bb C Dm
නොසේදීම පුදුමයක් තමයි
[Verse 1]
-------------------------------------
F Am Dm
සිත හැඬවූවෙත් ඔබයි
D Gm Am
පසු පසම එලවා එලවාවිත්
C Am C
සැනසුවෙත් ඔබයි
C Gm Am
නුඹ මගේ හිත අරන් ගියා
Bb C Dm
පුදුමයක් නොවෙයි
[Verse 2]
-------------------------------------
F Am Dm
සිත තනිකළෙත් නුඹයි
D Gm C
මගේ හිතේ සියුම් තැන් සොයා සොයා
C Am C
රිදෙව්වෙත් ඔබයි
Gm Am
එත් නුඹෙන් සිත නොමිදෙයි
Bb C Dm
පුදුමයක් තමයි
23 More Songs by Karunarathna Diwulgane:
Sulanga Numba Wagei Lyrics:
Image credits to the original owner. We index images automatically. If you see something wrong, please email us info@chordlanka.com.