[Intro/Inter]
------------------------------------------------
|Gm |- |- |
|Bb |- |- |
|Cm |- |- |
|Cm |- |- |
|Gm |- |- |
|Cm |- |- |
|Bb |- |- |
|Cm |- |- |
|Gm |- |- |
|Cm |- |- |
|Gm |- |- |
|Cm |- |- |
[Chorus]
------------------------------------------------
Cm Gm Eb
මල් කැකුළකට ආදරේ කියන්න
Bb Gm Cm
තහනම් නෑ පුංචි සමනලුන්ට
Gm|Cm|Gm|Cm
Cm Gm Cm F Cm
ළඟට ලංව කවි කියන්න අවසර ඇත්නම්
Bb Gm Cm
මට ඉඹින්න තහනම් ඇයි ඔය සුදු කම්මුල්
[Verse 1]
------------------------------------------------
Bb Cm Eb Cm
අහස තරම් දුරක ඉඳ, පිණි වැස්සක් බිමට ඒවා
Gm Cm F Cm
ඔබේ කෙහෙරැලි සිප ගන්නට, අහසට හැකි නම්
Bb Gm Cm
ඒ කෙහෙරැලි සිප ගන්නට, ඇයි මට තහනම්
Gm|Cm|Gm|Cm
[Verse 2]
------------------------------------------------
Bb Cm Eb Cm
ගහකොළ නටුවලට හොරෙන්, මහා රෑ ඔබේ ළඟට ඇවිත්
Gm Cm
ඔබේ සියොළඟ සිපගන්නට
F Cm Bb
සුළඟට හැකි නම්, ඒ සියොළඟ සිපගන්නට
Gm Cm
ඇයි මට තහනම්
Not found what you are looking for?
0 playing now