[Intro/Inter]
----------------------------------------------
|Fm |Csus4 |Fm/Eb |Cm |
|Fm/Cm |Eb |Cm/Cm7 |Fm |
|Ab/Abadd9 |Fm |
[Chorus]
-----------------------------------------------
Fm C# Ab Eb
පෑල දිග අහසේ, පාට දේදුනු සේ
Eb Cm7 Eb Fm
රැඳී නොරැඳී, මාගේ මතකේ හිඳී ඔබ රහසේ
Cm Eb Fm
ළබැඳි මියුලැසියෙ...
[Verse 1]
-----------------------------------------------
Fm Cm
සිතින් මගේ සිත, දරාගෙන ඔබ
Eb Cm7 Fm
ගෙවා ආ මඟ හෙටින් නිම වේවී
Fm Ab Eb
කඳුළු ගං තෙර නතර වෙමි මම නම්
Cm Eb
සිනා තොටුපොළ සොයා යනු මැන
Cm7 Fm
ළබැඳි මියුලැසියෙ...
[Verse 2]
-----------------------------------------------
Fm Cm
කිළිසිනාවක සුවඳ කැටි වුණු
Eb Cm7 Fm
සිහින ඩිංගක් වසන්තය මිහිරි
Fm Ab Eb
කඳුළු ගංතෙර නතර වෙමි මම නම්
Cm Eb
කඳුළු තොටුපොළ අතැර යනු මැන
Cm7 Fm
ළබැඳි මියුලැසියෙ....
Not found what you are looking for?
0 playing now