Himi Nethi Pemakata Chords
Malani Bulathsinhala
Last Played 24/02/2026 15:50
Play Count 10996 Contributor: J Keerthiratne
Play Count 10996 Contributor: J Keerthiratne

View +10 more Malani Bulathsinhala Chords
Chord Diagrams for 'Himi Nethi Pemakata' song:
[Intro/Inter]
-----------------------------------------
|E |- |- |C# |
|F#m |- |A |E |
|- |Am |E |C# |
|F#m |B7 |E |- |
[Chorus]
-----------------------------------------
E C#m E
හිමි නැති පෙමකට එකිබිඳ හඬුමට
C# F#m
සිත මගේ බොළඳ වෙලා
D B
අන් සතු හදකට පෙම් කළ වරදට
B7 E
ලොව මට එරෙහිවෙලා
[Verse 1]
-----------------------------------------
E Abm
කියාගන්න මට දහසක් දේ ඇත
A E F#m
මතු දවසක ඔබහා තනිවී
B B7
හමුවන්නටබෑ උකුසු වෙසින් බැඳී
E B B7 E
නෙතු දහසක් අප වෙත යොමුවී
[Verse 2]
-----------------------------------------
E Abm
කිරිල්ලියක ලෙස පියඹා එන්නට
A E F#
සිතුවිලි අත්තටු ලෙසට හැරී
B B7
වරම් නොදී මට ඔබ හමුවන්නට
E B B7 E
ඈතින් ඉඳ හිනැහෙනු මැනවි
10 More Songs by Malani Bulathsinhala: