Home > Artist/Milton Mallawarachchi >Song/Kese Kiyannada
A B C D E F G H I J K L M N P R S T U V W Y

Kese Kiyannada Chords

Milton Mallawarachchi

▶ 16947 plays  ·  23/03/2026 06:22  ·  Dinesh Wajirage
↓ 66 more songs by Milton Mallawarachchi
Portrait photo of the artist Milton Mallawarachchi
Text size:

[Chorus]
-----------------------------
G                            C
කෙසේ කියන්නද ඔබ මා අතහැර
         D  D7  G
ඉවත ගියා කියලා
       C                D
මගේ මුවින් මම ලොවට කියා ඇත
        D7              G
ඔබ ගුණවත් කියලා


[Verse 1]
-----------------------------
G                              C
කිසිවෙකු කිසිවිට අදහන්නේ නැත
                 G
ඔබ වැරදියි කියලා
          C                  D
ලොව මට එරෙහිව දොස් පවරනු ඇත
                G
මා වැරදියි කියලා

[Verse 2]
-----------------------------
G                            C
සෙනෙහස බිඳුණද මේ අවමනෙන්
                  G
ගැලවිය යුතු හින්දා
         C                D
මා විසින් ඔබ අත්හැරලෙමි පවසමි
         D7            G 
ලොවටම ඇසෙන නියා
        

Chord Diagrams for 'Kese Kiyannada':
+ Submit a New Chord

Milton Mallawarachchi — 66 Songs View All

Kese Kiyannada Lyrics:

Kese Kiyannada Lyrics

Image credits to the original owner. We index images automatically. If you see something wrong, please email us info@chordlanka.com.