Home > Artist/Milton Mallawarachchi >Song/Upul Nuwan Widaha V1.4
A B C D E F G H I J K L M N P R S T U V W Y

Upul Nuwan Widaha V1.4 Chords

Milton Mallawarachchi

▶ 11461 plays  ·  15/03/2026 13:48  ·  Sampath Galagedara
↓ 66 more songs by Milton Mallawarachchi
Portrait photo of the artist Milton Mallawarachchi
Chord Diagrams for 'Upul Nuwan Widaha V1.4' song:
Text size:

[Intro]
--------------------------------------
| G  | - | G-C| D  | G  |

[Song]
--------------------------------------
G             (Em)      Am
උපුල් නුවන් විදහා, ඔබ සිනා සුනා..
     G
මම සිනා සුනා..
                (Em)    Am
පුළුන් පොදක් කළ මා ළඳකි වාසනා..
     G
නම මොනාලිසා...

[Verse 1]
--------------------------------------
     G       F      G
හද පාරන මාරුතයේ..
    B7      Am    D
ඔබ ආ හැටි ආදරේයි..
    G      F       G
සෑමදාකම මා පැතුවේ..
     C     G
සුවඳයි මලයි ඔබමයි...

[Verse 2]
--------------------------------------
G            
ගිමන් නිවයන
F      C      G
ගමනේ වාරු නගාලා
Am              C         D        G
තුරුළු වුණා ඒ හිරි පොද හැඟුම් මවලා..
G              F        C       G
පැතුම් විමනේ දෑල කවුළුවෙන් බලලා
Am            C      D        G
දුටු ඇයමයි නිසල කළේ මා හද ජාලා

+ Submit a New Chord

Milton Mallawarachchi — 66 Songs View All