[Intro]
--------------------------------------
G D7 G
|----|----|----|----|
C C D
|----|----|----|----|
D7 A D
|----|----|----|----|
G
|----|----|
[Song]
--------------------------------------
G D G
දෙතුන් වතාවක් ඔබ ඇමතුවෙමි
D
සැපදුක් සොයා බලන්නී
C G
මගේ දුරකථනයේ අංකය මතකද
D G
මොහොතක් කතා කරන්නේ...
[Inter]
G Bm
|++--|----|----|----|
Bm Am G
|----|----|----|----|
F# D7
|----|----|----|----|
G D G
|----|----|----|----|--++|
[Verse 1]
--------------------------------------
G D
රුව දැක ගන්නට පින් නැත මා හට
D C
මතක් වුණත් සන්තෝසයි
G Am
කෙළින්ම සවනට වැටෙනා ඔබේ හඬ
D D7 G
අහන්න මං හරි ආසයි...//
[Verse 2]
--------------------------------------
G D
ඇසිපිය හෙළන තරමට වැඩියෙන්
D C
ඔබේ ගැන මට සිහි වෙනවා
G Am
එකි බිඳ හඬන කිරි දරුවෙකු මෙන්
D D7 G
මගේ හදවත වැළපෙනවා...//
Not found what you are looking for?
0 playing now