[Intro]
--------------------------------------------
G - Bb G Bb G/C/D/G
[Chorus]
--------------------------------------------
G C G
පෙම් අප්සරාවෝ මල් සලා සිනාවේ
C D7 G
ආදරේ සිතාරේ ගුම් නඟාවී ජීවේ
හෝ හෝ හෝ පෙම් අප්සරාවෝ..//
[Inter]
--------------------------------------------
G Bm D G - Am D7 G
[Verse 1]
--------------------------------------------
G
රන් තරු නිදන් කෙරූ දෑසේ මම්
C Am G
කැලඹිලා නිසල් සුවෙන් වසා වෙම්.//
G Am
රතී රඟන නිතඹ සලන
G C G
සොඳුරු පියාඹා රන් කිරිල්ලා
පෙම් අප්සරාවෝ.....
[Chorus]
--------------------------------------------
G
සත්සරේ හඬින් පිරී වදන් ඔබේ
C Am G
මත් කෙරේ සවන් මගේ රසින් ඉබේ...
හෝ හෝ හෝ..//
G Am
මහද අරණ සුවඳ කරන
G C G
සුළඟ රැගෙන හනික එන්න
Not found what you are looking for?
0 playing now