Artists Top 100 Songs Top 100 Artists Playlists
All A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z

Sitha Adare Soya Chords

Nadini Premadasa

▶ 61 plays  ·  Dinesh Wajirage
Portrait photo of the artist Nadini Premadasa
Text size:

[Intro]
--------------------------------------
F  | -  | -  | -
F  | -  | -  | -

F  | -  | Bb  | -
C  | -  | F   | -
F  | -  | Bb  | -
C  | -  | F   | -


[Verse 1]
--------------------------------------
F
සිත ආදරේ සොයා
        Dm
යනවාද බොරු කතා කියා
      Bb
සිත එක තැනක තියා
        C                C7
ගන්නට බැහැ වගේයි ඔයා
F
හොයලා දෙතොල් තියා
          Dm
මා මුව සනසවයි ඔයා
    C 
මා ඔය උකුලේ හොවා
       Bb
ගන්නකෝ ආදරෙයි කියා
     C   C7   
මා හා
      

[Chorus]
---------------------------------------
F                Bb
විහිළුවෙන් බොළඳ චාටුවෙන්
      C           F 
මගේ ආදරේ ගන්න බෑ
F               Bb   
මොන තරම් ආදරේ කළත්
           C          F   
කෙල්ලෝ ජීවිතේ දෙන්නේ නෑ


[Verse 2]
---------------------------------------
Bb
ලස්සන පාටට හිනැහෙන හීනෙක,
C                F
මොන තරම් හෙව්වා
Bb
හීන ඉසව්වක රජ කළ කුමාරෙක්,
C 
ආදරේ කිව්වා..
Bb                F 
හීන කතන්දර ඔහොමමයි
Bb              C /C7          F
සැබෑ වෙන්නේ නෑ සත්තමයි ආදරී...


[Verse 3]
----------------------------------------
Bb
රන්වන් දෙතොලක දිලිසෙන පාටට
C            F
ආදරේ කිව්වේ නෑ..
Bb
මං ළඟ නැවතිණ ලස්සන හදවත්
C
ඔයාගේ හීනේ නෑ..
Bb                      F
බොළඳ වුණත් හරි සුන්දරයි
Bb              C/C7  F
ජීවිතේ හරි ලස්සනයි ඇත්තමයි

Not found what you are looking for?