Anjalika V2 Chords
Nalin Perera
Last Played 24/02/2026 16:24
Play Count 7083 Contributor: Dinesh Wajirage
Play Count 7083 Contributor: Dinesh Wajirage

View +12 more Nalin Perera Chords
Chord Diagrams for 'Anjalika V2' song:
[Verse 1]
-----------------------------
Bb
මට පෙනෙන දුරින්
Am
මට ඇසෙන සැනින්
Gm Am
තවමත් ඔබ සිටියි බලා
Gm
මද සිනහ මුවින්
C Am F
තවමත් මගේ අංජලිකා
Bb F Am Bb Ab
අංජලිකා.. අංජලිකා..
[Solo]
-----------------------------
Cm | - | Ab | - |
Gm | Fm | C |
[Chorus]
-----------------------------
F
මල මිළින වෙලා
Dm Gm
සුවඳ ගලා මගේ ලොවෙම වෙලා
C A F
ඇත තවමත් අංජලිකා
F
සඳ නැති රෑයේ
Dm
නිල් සළු පිළියෙන්
Gm
සුරඟනක ලෙසින්
C Am F
තවමත් ඔබ හිනැහෙනවා
Bb F Am Bb F Am
අංජලිකා.. අංජලිකා..
Bb Ab
අංජලී...කා
-----------------------------
Cm...
12 More Songs by Nalin Perera: