[Intro/Inter]
---------------------------------------
| Em | - | - | - |
| - | D | C | Em |
| - | D | C | Em |
[Chorus]
---------------------------------------
Em Bm
අප හමුවීම වෙන්වීම දෝ ආදරේ...
D Em
මට රිදවන්නෙපා ආයේ සංසාරයේ
C Bm
මතු හැමදාම පැතුවේම ඔබ ආදරේ
D Em
මේ අද වාගේම කඳුළින් වෙන් වී නොයන්
[Verse 1]
---------------------------------------
Em Bm C
පෙම්වන්තියේ මා... හැඬුවා දරා
D Em
ප්‍රේමයේ නාමයෙන් වේදනා...
Em Bm C
ඒ සීත යාමේ සැමරුම් තියා
D Em
ලියැවේවි මගේ චේතනා..
[Verse 2]
---------------------------------------
Em Bm C
රන් තාරකාවෝ දිලුනා මැද
D Em
ගෙන දී නැවුම් කල්පනා..
Em Bm C
මේ ආදරේ නාමයෙන්ම වේදනා
D Em
මතුදා ගෙනේ වාසනා..
Not found what you are looking for?
0 playing now