( Intro ) ----------------------------------- |F |- |- |- | |Gm |- |C |- | |- |- |- |- | |F |- |- |- | |- |- |Bb |- | |C |C7 |F |- | |- |- | ( Chorus ) ----------------------------------- F සිහිනෙන් සිහිනෙන් Eb F Eb F මා අඬවනවා මා හඬවනවා Bb Gm සැබෑ ලොවේදී ඔබ මා Eb F Eb F නෑ මුණ ගැසිලා නෑ හමුවීලා ( Inter 1-2 ) ----------------------------------- |F |- |- |- | |- |- |- |- | |- |- |Dm |- | |Gm |- |Eb |- | |F |- | ( Verse ) ----------------------------------- F Dm Bb F අඳුරු අතීතේ කඳුළු සලාලා F Dm Bb F තනි වූ කාලේ ඔබ ළඟ වූවා Dm Gm සෙනෙහේ පදා හමුවූ දා Eb F Eb F ඔබේ හිනැහෙනවා මට සිහි වෙනවා ( Verse ) ----------------------------------- F Dm Bb F සොඳුරු සෙනේහේ පැතුම් බිඳීලා F Dm Bb F අපගේ වට මේ පවුරු බැඳීලා Dm Gm දෙතැන රැඳී අප දෙදෙනා Eb F Eb F අද තනි වෙනවා සිත් සසැලෙනවා
Not found what you are looking for?
0 playing now