Artists Top 100 Songs Top 100 Artists Playlists
All A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z

Wessanthara Biso Chords

Namal Udugama

▶ 7451 plays  ·  Narada Amarasinha
Portrait photo of the artist Namal Udugama
Your Notes (private — only visible to you)
Text size:

[Intro/Inter]
----------------------------------------------

| A  | -  | E  | -  |
| A  | -  | -  | -  |
| E  | -  | A  | -  |
| A  | -  | E  | -  |
| A  | -  | -  | -  |
| E  | -  | A  | -  |

[Chorus]
----------------------------------------------
    A                    E                 A
වෙස්සන්තර බිසෝ නුඹව දන් දෙන්න බෑ නාටකේ
    F#m              E      E7      A
රූ සොබා අලංකාර උන්මාද වේ ජීවිතේ
    D                   E
රන් පුන්සඳ වැනිය බිසවුන් රූ සිරි
D         Bm       E      A
නැති දා පලක් වෙද සිංහාසනේ


[Verse 1]
----------------------------------------------
A          C#m
මන්දාරමේ දේදුන්න සේ
A                Bm
පායාවී ඈ නාඩගම් මණ්ඩපේ
D            G
රෑ තුන් යාමේ මේ රංගනේ
E      E7         D        A  
ආනන්දයේ ප්‍රීති ඝෝෂා නැඟේ //


[Verse 2]
----------------------------------------------
A           C#m
රාජ මාලිඟේ සම්පත් හැරා
A                Bm
මා හා ගියා සේම දුර මාවතේ
D           G
සසරේ සරා පෙරුමන් පුරා
E       E7       D        A 
ආලෙන් බැඳී එන්න මගේ දේවියේ //

Not found what you are looking for?