G D G
දවසක් දා රෑ වසන්ත සැණකෙළියේ
D G
දෙනෝ දාහක් මැද ඒ රුවමයි දුටුවේ
C G
සවන් පිනූ සත්සර මධ්‍යයේ
D G
ඔබගේ ගී හඬ මට ඇසුණේ
G D G
මා සිත හඬවා ඇයි ඔහු යන්න ගියේ
G D G
මා සිත හඬවා ඇයි ඔහු යන්න ගියේ
C D G
කලබල නගරේ යද්දී මධ්‍යහ්නයේ
G D G
නොසිතූ ලෙස ඔහු මා අසලින් ඇදුණේ
C G
සවන් පෙළූ රිය හඬ මධ්‍යයේ
D G
ඔහුගේ ගී හඬ මට ඇසුණේ
G D G
මා සිත හඬවා ඇයි ඔහු යන්න ගියේ
G D G
මා සිත හඬවා ඇයි ඔහු යන්න ගියේ
C D G
හැමදා නින්දේ සිහින වැලේ සැඟවෙන්නේ
D G
ඇයි සිත රිදවන්නේ කිසිවක් නොකියන්නේ
C D G
ඔහු සිත වෙනතක බැඳිලාදෝ නෑ දන්නේ
D G
කොතැනද නවතින්නේ කවුදෝ දන්නේ..
Not found what you are looking for?
0 playing now