[Intro/Inter]
-----------------------------------------------
D |F#m| - | -
D | A | D | -
D |F#m| D | -
D | A | D | -
[Verse 1]
-----------------------------------------------
D Em D
පණම් අතින් මට වැඩි කර දුන්නා
D G A A7
හැකිවුණත් බත් මිටක්, දරුවට කවන්න
Em G A
මාස්ටර් සර් මගේ හිමි තැන දෙනවාදෝ
A7 G D
අනේ සර්, අනුකම්පා නොසිතේදෝ....
[Chorus]
-----------------------------------------------
G A D D7
අප අතරේ කඹ ඇදිල්ලේ තරඟේ මේ
G Em A7 A|G#|G
නිමා වෙන්නට කල් ගතවේදෝ.......
G F#m Bm
අනේ සර්, අපි මිතුරන් වේ...දෝ.....
A G A7 D
එදා දවසේ උදා වේවි දෝ.....
[Verse 2]
-----------------------------------------------
D G D
මට මතක් වෙනවා, සුද්දා තළු පෙළු හැටි
G A A7
අපි කතා කළේ, පණ ගැහි ගැහී දණින් වැටී
Em G A
මාස්ටර් සර් මගේ හිමි තැන දෙනවාදෝ
A7 G D
අනේ සර්, අනුකම්පා නොසිතේදෝ....
Not found what you are looking for?
0 playing now