Artists Top 100 Songs Top 100 Artists Playlists
All A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z

Chakithaya Chords

Nemesis

▶ 45947 plays  ·  J Keerthiratne
Portrait photo of the artist Nemesis
Your Notes (private — only visible to you)
Text size:

[Intro]
-------------------------------------------
Em / D / C / D


Em         D                 C   D     Em
සේයාවක් වත් හද තුළ මා නොවන  ලෙසේ,
Em         D                 C   D     Em
මායාවක් වී ඔබ සිතුවම් මැකුවේ     කෙසේ,
Em         D                 C   D     Em
සේයාවක් වත් හද තුළ මා නොවන  ලෙසේ,
Em         D                 C   D     Em
මායාවක් වී ඔබ සිතුවම් මැකුවේ     කෙසේ,

Interlude
C           D           Em
චකිතය වත් නැතිද නැවතුයේ,
C           D          Em
මතකය කෙලෙසදෝ මියැදුණේ,


[Chorus]
---------------------------------------------
Em
හද දැවුණා,
C        D
කඳුළේ ගිලුණා,
C
නෙතු නිවුණා,
D      B
අඳුරේ එතුණා,
        Em
Whoah!, නිවුණා,
C     D
ලෝකේ දැවුණා,
C           D       Em
ඔබ නිමවූ සිහිනේ බිඳුණා.


Em         D                 C   D     Em
කඳුළැල්ලක් වත් නෙත තුළ මා නොරැඳෙන සේ.
Em         D                 C   D     Em
මගේ ලොව ගිනි දැවෙනා   යළි නොනිවෙන සේ.
Em         D                 C   D     Em
කඳුළැල්ලක් වත් නෙත තුළ මා නොරැඳෙන සේ.
Em         D                 C   D     Em
මගේ ලොව ගිනි දැවෙනා   යළි නොනිවෙන 

C           D           Em
චකිතය වත් නැතිද නැවතුයේ,
C           D          Em
මතකය කෙලෙසදෝ මියැදුණේ,

[Chorus]
-----------------------------------------
Em
හද දැවුණා,
C        D
කඳුළේ ගිලුණා,
C
නෙතු නිවුණා,
D      B
අඳුරේ එතුණා,
        Em
Whoah!, නිවුණා,
C     D
ලෝකේ දැවුණා,
C           D       Em
ඔබ නිමවූ සිහිනේ බිඳුණා.

[Bridge]
------------------------------------------
Em           C
නිමේෂයක්
          D
විය අපේ ලෝකේ
C              D            Em
සමනලයින් සේ පියාඹුවත් එදා
        Em7*
චපල හැඟුම්
    Am7 D
ඔබේ මා දැවුයේ
C             D       Em
මායාවේ නෑ මා යළි බැඳෙන්නේ
C        D           Asus2
මායාවේ නෑ මා යළි බැඳෙන්නේ


Em
හද දැවුණා,
C        D
කඳුළේ ගිලුණා,
C
නෙතු නිවුණා,
D      B
අඳුරේ එතුණා,
        Em
Whoah!, නිවුණා,
C     D
ලෝකේ දැවුණා,
C           D       Em
ඔබ නිමවූ සිහිනේ බිඳුණා.


Em
හද දැවුණා,
C        D
කඳුළේ ගිලුණා,
C
නෙතු නිවුණා,
D      B
අඳුරේ එතුණා,
        Em
Whoah!, නිවුණා,
C     D
ලෝකේ දැවුණා,
C           D       Em
ඔබ නිමවූ සිහිනේ බිඳුණා.
C           D       Em
ඔබ නිමවූ සිහිනේ බිඳුණා.
C           D       Em
ඔබ නිමවූ සිහිනේ බිඳුණා.
C           D       Em
ඔබ නිමවූ සිහිනේ බිඳුණා.

Not found what you are looking for?