Artists Top 100 Songs Top 100 Artists Playlists
All A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z

kandulenma Gayu Pem Geethe Chords

Nuwan Gunawardhane

▶ 7070 plays  ·  Sandun
Portrait photo of the artist Nuwan Gunawardhane
Your Notes (private — only visible to you)
Text size:

[Intro]
------------------------------------
|C  |-  |-  |G  |
|C  |-  |-  |-  | 

[Chorus]
------------------------------------
      C             F  C
කඳුළැල්ම ගැයූ පෙම් ගීතේ
   C   Am   G      F
ඇසුවා ඔයා සිනාසී සිනාසී
   G               F   C
මේ මා අද ගිනි ජාලා..වෝ
      G      F        C   G
ඔබ හිනැහුණු මා හැඬුවේ..ලේ
   G                F  C
ඇයි ඔබ මට පෙම් නොකළාදෝ
   G       F        C
මේ දුක ඔබටත් නොදැනේ..දෝ..

[Chorus]
------------------------------------
|C  |-   |F   |-  |
|G  |-   |C   |-  |
|C  |A7  |Dm  |F  |
|G  |G7  |C   |F  |
|G  |C   | 

[Verse 1]
------------------------------------
C
රෑ දුටු සිහිනේ ඔබ රඟ දුන්නා
G                F     C
ගැයූ ගැයූ ගීතේ ඔව් ඔබ උන්නා
C            Am
ආදර ලෝකේ ඔබ මට පෙන්නා
G        F        G     C
දවසක රහසක ඔබ කොහි ගියාදෝ
   C          F   C
එදින පටන් කුමා..රී
    C        Am    G       F
අද ගීතය මගේ හැඬාවී හැඬාවී
   G               F   C
මේ මා අද ගිනි ජාලා..වෝ
      G      F        C   G
ඔබ හිනැහුණු මා හැඬුවේ..ලේ
   G                F  C
ඇයි ඔබ මට පෙම් නොකළාදෝ
   G       F        C
මේ දුක ඔබටත් නොදැනේ..දෝ..

[Verse 2]
------------------------------------
C
ඔබ ගිය දවසේ හිරු සඳු ගිලුනා
G               F      C
මට මගේ ලෝකේ අඳුර දැනුනා
C              Am
සීත සමීරේ ගිනියම් වූවා
G      F       G          C
ඒ දුක මිහිරේ ඔබ නම් සිනා සී
   C          F   C
එදින පටන් කුමා..රී
    C        Am    G       F
අද ගීතය මගේ හැඬාවී හැඬාවී
   G               F   C
මේ මා අද ගිනි ජාලා..වෝ
      G      F        C   G
ඔබ හිනැහුණු මා හැඬුවේ..ලේ
   G                F  C
ඇයි ඔබ මට පෙම් නොකළාදෝ
   G       F        C
මේ දුක ඔබටත් නොදැනේ..දෝ..

Not found what you are looking for?