Artists Top 100 Songs Top 100 Artists Playlists
All A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z

Raththriya Manaram Nisa Chords

Pasan Liyanage

▶ 15955 plays  ·  Narada Amarasinha
Portrait photo of the artist Pasan Liyanage
Your Notes (private — only visible to you)
Text size:

[Intro]
-----------------------------------
[|C  |Am  |Fsus2  |G  |] 

[Chorus]
-----------------------------------
C               Am
රාත්‍රිය මනරම් කියා
F                  G
සඳට තරුවට කවි ලියා

C
මාත් මගේ හිත හදාගන්නම්
F                Am     C  
නුඹත් මා ළඟ නැති නිසා

[Inter]
-----------------------------------
|C  |Am  |F  |G  |

[Verse 1]
-----------------------------------
C              Am
මගේ කවියක පද ගයා
F           G
දෑස් දෙකොනේ තෙත තියා
G
නුඹත් රෑ නිදිවරාගෙන ඇති
F                Am     C
මාත් නුඹ ළඟ නැති නිසා

[Verse 2]
-----------------------------------
C                Am
හිරු සඳුත් හමුවෙන්නෙතේ
F            G
එකම අහසේ පායන
G
ඉතින් දුක්වෙන්නේ කිමද අපේ
F            Am   C
දිනක් එයි අප හමුවන
        

Not found what you are looking for?