Sihine Chords
Prathap and Sameer
Last Played 16/02/2026 07:57
Play Count 6144 Contributor: Sampath Galagedara
Play Count 6144 Contributor: Sampath Galagedara
View +1 more Prathap and Sameer Chords
Chord Diagrams for 'Sihine' song:
[Chorus] --------------------------------------------- G D සිහිනේ.... සිහිනෙන් ආ මල් මාලතියේ..... G Em D7 D සොඳුරේ.... නොසිතූ සේ ඇයි සිත් බැඳුණේ... [Verse 1] --------------------------------------------- G Em සැනෙකින් ආවත් සිහිනයක් වී... G D මා හිත් මානයේ මායාවක් සේ... G Em මුමුණමින් ගී රෑ දවාලේ... G D ඉන්නවානම් සොඳුරේ.... [Verse 2] ---------------------------------------------- G D Em D හීන රටේ කින්නරාවී... මා ළඟින්ම ඉන්නවා.. G D Em D ආලවන්ත ඇස් දෙකින් ආ... කී කතාව දන්නවා... C Am C Am මේ යාමේ හැමදාමත්... පවතින්නයි මං පැතුවේ.. D7 D G මං ආසයි... නවතින්න මේ හීනයේ.... //
1 More Songs by Prathap and Sameer:
Sihine Lyrics:
Image credits to the original owner. We index images automatically. If you see something wrong, please email us info@chordlanka.com.